දරුණු උලැඟි කෝ නල වන් සිත් සතන කුලූණු සිහිල් මෙත් ගුණ පහවන ලෙසින අරුණු කිරණ රැස් පැතිරී පෙරදිගින පිරුණු තරිඳු රැස් තුරු වියැකෙයි ගුවන ~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`අර්ථය~`~`~`~`~`දරුණුලෙස නැඟී සිටි ක්‍රෝධ ගිනි වැදුණු සිත් සතන්වලින් කරුණා,මෛත්‍රී සිහිල් ගුණ පහ ව යන අයුරින් නැගෙනහිරින් හිරු රැස් පැතිර අහස් කුසේ පිරී තිබූ සඳරැස් හා තාරකා වියැකී යයි~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`~`උපමාලංකාර ය උපක්‍රමිකව යොදාගෙන කවියා වර්ණනා කරන්නේ සැදැ අසිරිය වියැකෙන ආකාරයයි.
No comments:
Post a Comment
මේ බ්ලොග් එක ගැන මොනවා කියන්නද ඉතිං නේ?