kasunspot

මේ මෙලෝ රහක් නැති බ්ලොග් එක හැදුවෙ නිකං ඉන්න බැරි කමට. පින්තූර නෑ ලිවිල්ල විතරයි.KASUNSPOT එකේ විවිධාකාරයේ දේවල් ලියන මා කසුන් සංජීව කොඩිකාර.

Pages

  • Home
  • සාහිත්‍යය පිටුවසාහිත්‍යය පිටුව
  • සමයං කතා පිටුව පටන් ගත්තෙ පොඩි විනෝදයක් දෙන්න.ඒක එ...

Tuesday, August 23, 2011

කසුනගෙ වල්පල්කසුනගෙ වල්පල්

තවත් මෝඩ වැඩක් ගැන ලිවිල්ලක්
Posted by Kasun at 9:43 AM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: එහාට මෙහාට

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Followers

කසුන්ගෙ ස්පොට් එක

About Me

Kasun
මම! මම ඉතිං ඔයා වගේම එකම එක ජීවියෙක් විතරයි! තාම මෝරපු මොළයක් මට නෑ! තාම A/L කරන්නෙ. විශේෂ දක්ෂතා මට තියනවයි කියලයි සර්ල ටීචර්ල නං කියන්නෙ! ඒත් මම ඒවගැන වැඩිය කල්පනා කරන්න යන්නෙ නැහැ.නාට්‍යක් රඟපෑව,කොමඩියක් කරා කියල, සින්දුවක් කිව්ව කියල ඕක එච්චර දෙයක්ද? මම ත් අවු.18 කොල්ලෙක්. කෙල්ලන්ට ගොඩක් ආසයි. ආදරය කරන්න තාම හරිකෙනෙක් හම්බ උණේ නෑ. මමත් ෆන් එකට කැමති.ආර්ට් ඒකියන්නෙ කලාවට කැමති, ජීවිතය රසවිඳින්න කැමති,මිත්‍යාව ඒකිව්වෙ බොරුවට අකමැති, නොපෙනෙන බලවේග ගැන විස්වාසයක් නැති ඕනම දෙයක් ගැන විද්‍යාවෙන් කල්පනා කරන,ස්වභාවධර්මය ට කැමති සෞන්දර්යාත්මක හැඟීම්වලට කැමති! සතුටින් යාළුවෙත් එක්ක ඉන්න කැමති පොරක්,මම සිංහරාජවනපෙතේ සිසිල දැනෙන,නිල්වලා ගඟාව අසබඩ පිහිටි පුංචි ගමක ජීවත්වන කොළුපැටියෙක්!
View my complete profile

වැඩියෙන් බලපුව

  • කසුනගෙ වල්පල්කසුනගෙ වල්පල්
    තවත් මෝඩ වැඩක් ගැන ලිවිල්ලක්
  • තවත් එක් කතාවක්තවත් එක් කතාවක්
    මම කියවපු කතාවක්නෙ මේ.................................................. අපේ සමාජය විෂමයි! ඒකනෙ "ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි...
  • (no title)
    රූප නැති ලිවිල්ල විතරක් තියන මේ බ්ලොග් එකේ තව ගොං කතාවක් ලියන්නයි මේ හදන්නෙ¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤ හොඳට මතක...
  • ගිරා සන්දේශයෙන් බිදක්
    දරුණු උලැඟි කෝ නල වන් සිත් සතන කුලූණු සිහිල් මෙත් ගුණ පහවන ලෙසින අරුණු කිරණ රැස් පැතිරී පෙරදිගින පිරුණු ...
  • kasunspot: තවත් එක් කතාවක්තවත් එක් කතාවක්
    kasunspot: තවත් එක් කතාවක්තවත් එක් කතාවක් : මම කියවපු කතාවක්නෙ මේ.................................................. අපේ සමාජය විෂමයි! ඒකනෙ ...
  • තමංගෙ බිරිඳට බය අය ඉන්නවනං මේ ඒ අයට! අනිත් අයටත් කියවන්න පුළුවන්!Click here
    මෙතන ඔබන්න
  • මාර ට්‍රිප් එක
    අපේ A/L class ටික පොඩි අධ්‍යාපන චාරිකාවක් ගියා, පොඩි කිව්වට දවස්4 ක් ! නුවර එළියෙ,එතකොට දළදා මාලිගාවෙ,කුමන තව ගොඩාක් තැං බලල ආතල් එකේ ට්‍ර්...
  • (no title)
  • සෝමෙ අයියගෙ මිදුල!
    මම අද හවස් ජාමෙ සෝමෙ අයියගෙ ගෙදර ගියේ උන්දැත් එක්ක පොඩි වැඩක් ගැන කතා කොරගන්ට! මං හෙමිං කඩමණ්ඩිය පහුකොරගෙන අඩිපාර දිගේ යද්දි සිරිමලී නගත් හම...
  • (no title)

ආවට ස්තුතිය!

රූප නැති ලිවිල්ල විතරක් ඇති මේ මෙලෝ රහක් නැති බ්ලොග් එකට ආව ඔයාට ගොඩාක් ස්තුතියි.

Search This Blog

නැරඹූ අය

Copyright by KASUNSPOT. Awesome Inc. theme. Powered by Blogger.