මේ මෙලෝ රහක් නැති බ්ලොග් එක හැදුවෙ නිකං ඉන්න බැරි කමට. පින්තූර නෑ ලිවිල්ල විතරයි.KASUNSPOT එකේ විවිධාකාරයේ දේවල් ලියන මා කසුන් සංජීව කොඩිකාර.
Tuesday, August 23, 2011
මේ මම ගැන
මම! මම ඉතිං ඔයා වගේම එකම එක ජීවියෙක් විතරයි! තාම මෝරපු මොළයක් මට නෑ! තාම A/L කරන්නෙ. විශේෂ දක්ෂතා මට තියනවයි කියලයි සර්ල ටීචර්ල නං කියන්නෙ! ඒත් මම ඒවගැන වැඩිය කල්පනා කරන්න යන්නෙ නැහැ.නාට්යක් රඟපෑව,කොමඩියක් කරා කියල, සින්දුවක් කිව්ව කියල ඕක එච්චර දෙයක්ද? මම ත් අවු.18 කොල්ලෙක්. කෙල්ලන්ට ගොඩක් ආසයි. ආදරය කරන්න තාම හරිකෙනෙක් හම්බ උණේ නෑ. මමත් ෆන් එකට කැමති.ආර්ට් ඒකියන්නෙ කලාවට කැමති, ජීවිතය රසවිඳින්න කැමති,මිත්යාව ඒකිව්වෙ බොරුවට අකමැති, නොපෙනෙන බලවේග ගැන විස්වාසයක් නැති ඕනම දෙයක් ගැන විද්යාවෙන් කල්පනා කරන,ස්වභාවධර්මය ට කැමති සෞන්දර්යාත්මක හැඟීම්වලට කැමති! සතුටින් යාළුවෙත් එක්ක ඉන්න කැමති පොරක්,මම සිංහරාජවනපෙතේ සිසිල දැනෙන,නිල්වලා ගඟාව අසබඩ පිහිටි පුංචි ගමක ජීවත්වන කොළුපැටියෙක්!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment