Monday, August 22, 2011

මාර ට්‍රිප් එක

අපේ A/L class ටික පොඩි අධ්‍යාපන චාරිකාවක් ගියා, පොඩි කිව්වට දවස්4 ක් ! නුවර එළියෙ,එතකොට දළදා මාලිගාවෙ,කුමන තව ගොඩාක් තැං බලල ආතල් එකේ ට්‍ර්ප්එක ඉවර කරල එන අපි මගදි නවත්තල ගෙදර යද්දි හිස්අතිං යන්න බැරිහන්ද මොන මොනව හරි ලට්ට ලොට්ට අරගන්න කියල රසකැවිලි විකුණන කඩේකට ගියා! එතන රසකැවිලි ගන්න තියෙන්නෙ කාල බලල, එක පොදියට එතනට අපි කිට්ටු වුණා!ආයෙ මොනවය අපේ සෙට්එකේ වගතුග! එකිං එකා එකේක ජාතියේ රසකැවිලි කුට්ටිපිටිං අරගෙන ෂේප්එකේ කටේ ඔබාගන්නව! එකෙක්ගෙකටපුරෝගෙන දොදොල් වලිං,අනිත් එකාගෙ කටේ බූන්දි,තව එකෙක් සාක්කුවෙත් ඔබාගන්නව පොදිපිටිං කොහොමිං කොහොමහරි කඩේට නං හෙන අලාබයි!කිලෝගනං බඩු මුංගෙ බඩ ඇතුලෙ! සල්ලිදීල ගත්තෙත් ටික දෙනයි! හොදවයිං බඩපුරවගත්තු අපේ සෙට්එකේ එකෙක් බස්එකට නගින ගමං "සර් තව ඒවගේ කඩයක් අහුවුණොත් නවත්තන්න...."

3 comments:

Kasun said...

කමෙන්ට් ගහන්න තරං දෙයක් මගේ බ්ලොග් එකේ නෑ!කමෙන්ට් ගහන්න තරං දෙයක් මගේ බ්ලොග් එකේ නෑ!

බැට් මෑන් said...

පව් යකෝ කඩේ උන්නෙල එල කසුනයා දිගටම ලිපං ...මෙන්න මගේ එක .www.batmark.tk

Kasun said...

හරි මචං තැකියු! හරි මචං තැකියු!